ඇත්ත පුවත්පත වෙනුවෙන් 1960 දශකයේදී මොටාගෙදර වනිගරත්න සූරින් විසින්නිර්මාණය කරන ලද මොටා ටයිප් අකුරු මෝස්තර එකතුවෙන් තෝරාගත් මෝස්තරයක්ඇසුරින් මෙම ෆොනුරුව සකස් කොට ඇත.අඩසියවසකට ආසන්න කාලයක් පුරා ඇත්ත පුවත්පතේ මුල් පිටුවේ ප්රධාන සිරස්තලයහැඩ කරන්නට යොදා ගත් මෙම අකුරු මොස්තරය එවක ඉතාමත් ජනප්රියත්වයට පත්වතිබූ අකුරු මෝස්තරයක් විය.අක්ෂරවල ඉහළ සහ පහළ දාර වැඩි ගණකමකින් යුතුව නිර්මාණය වී තිබීමත්අක්ෂරාන්ත … Continue reading මොටා ටයිප් වන් රුවකුර
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed